29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවේ භූ කම්පන මාලාවක්

ඉන්දුනීසියාවේ භූ කම්පන මාලාවක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ රික්ටර් ඒකක 6.4ක් ලෙස සටහන් වන භූමි කම්පාවකින් කැලඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පාවෙන් පැඩැං නගරයට දැඩි හානි සිදු වී ඇති අතර ඊයේ (29) සිදුවුණු මෙම භූමි කම්පාව භූමි කම්පා මාලාවකට අයත් එකක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (29) සිදුවුණු භූමි කම්පාවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති අතර පසුකම්පන ඇතිවීමේ අවදානමක් පැවැති බැවින් අනාරක්ෂිත ස්ථානවලින් ජනතාව ඉවත්ව යන්නැයි දැනුම් දී තිබේ.