26.1 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋඩරට මැණිකෙට පුද්ගලයෙක් පනියි

උඩරට මැණිකෙට පුද්ගලයෙක් පනියි

බදුල්ල බිංගෙය අසළදී බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා අද (30) අළුයම 5.55 ට ගමන් ආරම්භ කළ උඩරට මැණිකේ දුම්රියට ගැටුණු පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව බදුල්ල පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා දුම්රියට පැන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.