31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට විකුණන්න පෙට්‍රල් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

වැඩි මිලට විකුණන්න පෙට්‍රල් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

වැඩි මිලට බලපත්‍ර නොමැතිව අළෙවි කිරීම සඳහා පෙට්‍රල් ලීටර් 400 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 40 පසුවන කිඹුලාපිටිය ප්‍රදේශවල පදිංචි අයෙක් පුල්මුඩේ , කෝකිලායි, කලපුතුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.