― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරු අයවැය විවාදය අද

අතුරු අයවැය විවාදය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඊයේ (30) ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද (31) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව පෙරවරු 9.30 ට මෙම අතුරු අයවැය විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

අතුරු අයවැය විවාදය අද, හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතය.