― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකුකුල් කෑමවල මිල අඩු කරනවා

කුකුල් කෑමවල මිල අඩු කරනවා

කුකුළු ආහාර සඳහා භාවිත කරන නිෂ්පාදනවල මිල අඩු කරන බව වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව උපරිම සිල්ලර මිලට බිත්තර වෙළෙඳපොළට බිත්තර බෙදා හැරීමට බිත්තර නිෂ්පාදකයින්ට හැකියාව ලැබෙන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.