30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමානව හිමිකම් කොමිසමේ පිරිසක් අරගලකරුවන් හමුවෙයි

මානව හිමිකම් කොමිසමේ පිරිසක් අරගලකරුවන් හමුවෙයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (30) කොළඹදී පැවැත්වූ විරෝධතාවයේදී පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝජිතයින් විරෝධතා අතරතුර අත්අඩංගුවට ගත් පුද්ගලයින් බැලීමට විවිධ පොලිස් ස්ථානවලට ගොස් ඇති බව වාර්තා වෙයි.