― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩු බට්ටි අත්අඩංගුවට

කුඩු බට්ටි අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටාගේ’ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් ‘කුඩු බට්ටි’ හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය හා තංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු සහ අවුරුදු 40 ක (බට්ටි) නමි අනුවර්ථ නාමයෙන් හදුන්වන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 51 මිලි ග්‍රෑම් 600 ක් ජංගම දුරකතන 02 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදී ඇත.