33.4 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්කිපොක්ස් තුරන් කළ හැකියි - ලෝක සෞඛ්‍ය සංවිධානය

මන්කිපොක්ස් තුරන් කළ හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

යුරෝපයෙන් මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ තුරන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වනවිට යුරෝපයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට යුරෝපයට අමතරව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවද පහත වැටී ඇති බව පවසනවා.