27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශයට තවත් ශ්‍රී ලංකාවක් වෙන්න දෙන්නෑ

බංග්ලාදේශයට තවත් ශ්‍රී ලංකාවක් වෙන්න දෙන්නෑ

ශ්‍රී ලංකාවට සිදු වූ දේ කිසිදිනක බංග්ලාදේශයට සිදු වීමට ඉඩ නොතබන බවට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පැවසුවාය.

ශ‍්‍රී ලංකාව වැනි තත්ත්වයකට බංගලාදේශය කිසිවිටකත් නොගිය බවත් සියලු ගෝලීය අභියෝග ජය ගනිමින් රට ඉදිරියට ගෙන යන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ වනවිට විපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාව වැනි තත්ත්වයකට බංග්ලාදේශයට මුහුණ දීමට සිදුව ඇති අතර තම පක්ෂය එම තත්ත්වය වෙනස් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.