27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්තරන් බිස්කට් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

රත්තරන් බිස්කට් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමින් යුතු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.