29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට බංකොලොත් කළේ රාජපක්ෂවරු - චන්ද්‍රිකා කුමාරතුංග

රට බංකොලොත් කළේ රාජපක්ෂවරු – චන්ද්‍රිකා කුමාරතුංග

රාජපක්‍ෂවරුන් නිසා ලංකාව බංකොලොත් වූ බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඇය සඳහන් කළේ වර්තමාන අර්බුදවලට හේතුවද පැවැති රාජපක්‍ෂ ආණ්ඩු බවයි. තමා බෙහෙවින් සතුටු වන්නේ අරගලකරුවන් විසින් රාජපක්‍ෂවරුන් පැන්නීම ගැන බව ඇය පැවසුවාය.