30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නයට පොහොර දීම ඔක්තෝබර් මාසයේදී

මහ කන්නයට පොහොර දීම ඔක්තෝබර් මාසයේදී

ඔක්තෝම්බර් මාසයේ මුල් සතියෙන් මහ කන්නය සඳහා පොහොර ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (31) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ලෝක බැංකු ණය ආධාර යටතේ ලබාදෙන යූරියා පොහොරද නොවැම්බර් මාසයේ මුල් සතිය තුළදී ගොවීන්ට ලබාදීමේ හැකියාව පවතින බවයි.