27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ වර්ග 43කට උපරිම සිල්ලර මිලක්

ඖෂධ වර්ග 43කට උපරිම සිල්ලර මිලක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ 43ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතු මෙම ගැසට් නිවේදනය නිවේදනය ඊයේ (01) නිකුත් කර ඇත.

ඒ අනුව මෙම උපරිම සිල්ලර මිල ඊයේ (01) සිට ක්‍රියාත්මකය.