26.1 C
Colombo
Monday, May 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රීලනිපයේ ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලැබෙයි

ශ්‍රීලනිපයේ ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලැබෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරිපත් කළ පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධිත යෝජනා ඒකමතිකව සම්මත වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සරය මේ වන විට මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

පක්‍ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සංවත්සරයේ තේමාව වන්නේ “අපේ කමට පණ දෙමු අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උරදෙමු” යන්නයි.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් එම යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.