27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකහටගස්දිගිලියේ ළිඳක තරුණයෙකුගේ මළ සිරුරක්

කහටගස්දිගිලියේ ළිඳක තරුණයෙකුගේ මළ සිරුරක්

කහටගස්දිගිලිය ප්‍රදේශයේ වෙල්යායක පිහිටි අනාරක්ෂිත ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ කහටගස්දිගිලිය, දිවුල්වැව ව්‍යාපාරය, පහළ කුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයෙකුගේ සිරුරක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙය සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමට කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.