28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළං තත්ත්වයක්

බෙංගාල බොක්ක කැලඹෙයි – සුළි සුළං තත්ත්වයක්

මෝසම් වැසි තත්වය තවදුරටත් පවතින අතර වැසි තත්ත්වයේ අඩුවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සිරොමනි ජයවර්ධන මෙසේද කීය.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉදිරි පැය 48 තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. අපේ සුළං රටාව වෙනස් වීම වීම් අධීක්ෂණය කරමින් සිටිනවා. සුළි කුණාටුව මධ්‍යම බෙංගාල බොක්ක හරහා ඉන්දියාවට ගමන් කිරීමේ ඉඩ තියෙනවා. බොහෝවිට 9 වැනිදා තමයි පද්ධතිය වර්ධනය වෙන්නේ.