27.2 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 5,000ක්

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 5,000ක්

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබේ.

මෙරටට එම සහල් තොගය නිල වශයෙන් භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇති අතර එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ චීන තානාපති Qi Zhenhong එක්විය.

චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් සළකුණක් ලෙස චීන රජය විසින් සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දීමට නියමිතය.

තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතය.