26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැ‍යි උපදෙස්

රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැ‍යි උපදෙස්

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (09) දිනයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට ද පියවර ගෙන ඇති බවයි.