31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් ප්‍රවාහනය කළ කතක් අත්අඩංගුවට

හෙරොයින් ප්‍රවාහනය කළ කතක් අත්අඩංගුවට

හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවක් සහ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර් ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) බෙම්මුල්ල පොළ හන්දියේදී මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 280ක් සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගැනුනු බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් කාන්තාව 28 වියෙහි පසුවන අතර අනෙක් පුද්ගලයා 36 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර් ශන සිදුකරනු ලබයි.