― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'දොඩම්මුල්ල සාටා' අත්අඩංගුවට

‘දොඩම්මුල්ල සාටා’ අත්අඩංගුවට

“දොඩම්මුල්ල සාටා” නමැත්තා කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මිනීමැරුම්, මංකොල්ල කෑම් ආදි අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින අයෙකි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලට අනුව කොල්ලකෑම්වලට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මංකොල්ලකෑමෙන් සොරාගත් මුදල් ද පොලිස් භාරයට ගෙන තිබේ.