28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක) රැස්වීමක් හෙට (14) පැවැත්වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පාර් ලිමේන්තු පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වීමය නියමිතය.

පාර් ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේ පාර් ලිමේන්තුවේ ඉදිරි සතියේ න්‍යාය පත්‍රය තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි

ඒ අනුව ලබන සතියේ 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පාර් ලිමේන්තුව රැස්වීමට නියමිතය.