30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී සපත්තුත් ගෙවීමේ ක්‍රමයට

ඉදිරියේදී සපත්තුත් ගෙවීමේ ක්‍රමයට

මෙරට තුළ සපත්තුවල මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ සපත්තු කුට්ටම් ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සපත්තු නිෂ්පාදන සමාගම් ඉදිරිපත් වී තිබෙන බව වාර් තා වෙයි.

මෙසේ ගෙවීමේ ක්‍රමයට අළෙවි කිරීමට සැලසුම් කර ඇත්තේ රුපියල් 7,000 කට වඩා වැඩි මිලක් යටතේ අලෙවි වන සපත්තුයි.

ඒ අනුව රුපියල් 7,000 ක් පමණ වන සපත්තු කූට්ටමක් වාරික තුනකින් ගෙවීමට ලැබෙන බව දැනගන්නට ලැබේ.