23.9 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර් ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර් ශනය ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර් ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු 9.00 ට ආරම්භ විය.

මෙවර මෙම ප්‍රදර්ශනය 23 වැනි වරට පැවැත්වෙන අතර එය අද සිට මේ මස 25 වැනිදා තෙක් විවෘතව පවතී. මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයින්ගේ පොත් කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙයි.