― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීට නොතීසි

මෛත්‍රීට නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (16) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නොතීසි නිකුත් කළේය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ හිටපු ජනාධිපතිවරයාව වග උත්තරකරු කරමින් පාස්කු වින්දිතයෙක් වන ජේසුදාසන් නඩේසන් සහ සිරිල් ගාමිණී පියතුමන් විසින් ගොනුකළ පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.