31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුන් වැනි චාල්ස් රජුගෙන් ලෝක බලවතුන්ට භෝජන සංග්‍රහයක්

තුන් වැනි චාල්ස් රජුගෙන් ලෝක බලවතුන්ට භෝජන සංග්‍රහයක්

ලොව ප්‍රබල රටවල් රැසක රාජ්‍ය නායකයන් අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සභාගි වීම සඳහා මෙම සති අන්තයේදී ලන්ඩනය බලා පැමිණීමට නියමිතය.

එලෙස පැමිණෙන රාජ්‍ය නායකයන්ට තුන් වැනි චාල්ස් රජු විසින් බකිංහැම් මාලිඟයේදී අනිද්දා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට නියමිත බව වාර් තා වෙයි.

රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඇතුළු ලොව ඉහළ පෙළේ නායකයින් රැසක් සහභාගී වීමට නියමිතය.