25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැජිනගේ අවමංගල්‍යයට ආදිවාසී නායකයින්ටත් ආරාධනා

රැජිනගේ අවමංගල්‍යයට ආදිවාසී නායකයින්ටත් ආරාධනා

රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන නියෝජිත පිරිසට ආදිවාසී නායකයින්ද ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

ඒ අතරට පළමු ජාතීන්ගේ සභාවේ ජාතික ප්‍රධානී RoseAnne Archibald, Inuit Tapiriit Kanatami Natan Obed සහ Métis ජාතික කවුන්සිලයේ සභාපති Cassidy Caron ඇතුළත් බව වාර් තා වෙයි.