― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ධීවරයින් 08ක් නාවික හමුදා බාරයට

ඉන්දීය ධීවරයින් 08ක් නාවික හමුදා බාරයට

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ තමිල්නාඩු ධීවරයින් 08 දෙනෙක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය – කාරෙයිනගර් මුහුදු තීරයේදී බෝට්ටුවක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් මයිලිට්ටි ධීවර වරාය වෙත රැගෙන ගොස් යාපනය ජල සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.