25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ටොම් මූඩි ඉල්ලා අස්වෙයි

ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ටොම් මූඩි ඉල්ලා අස්වෙයි

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බව තහවුරු කළේය.

වසර තුනක කොන්ත්‍රාත්තුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වූ ටොම් මූඩි වසර එකහමාරක් ගතවී ඇති හෙයින් එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර් ධන තවදුරටත් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබෙනවා.