27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර වර් ග කිහිපයක මිල අඩුවෙයි

පොහොර වර් ග කිහිපයක මිල අඩුවෙයි

පොහොර වර් ග කිහිපයක මිල අඩු කිටීමට පොහොර සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව ආනයනික යූරියා, තේ පොහොර සහ තවත් පොහොර වර් ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමෙනු ඇත. ලෝක වෙළඳපොළේ පොහොර මිල පහත යෑම හේතුවෙන් මෙම මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

පොහොර ආනයනකරුවන්ගේ එකමුතුව පවසන්නේ කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බවයි.