25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙටි ආහාරවල මිල පහළට

කෙටි ආහාරවල මිල පහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි කෙටි කෑම වර් ගවල මිල සියයට 10-13ත් අතර අගයකින් අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශ්‍රී. සූර් යකුමාර පැවසීය.

මෙලෙස මිල අඩු කිරීමට තීරණය කර ඇත්තේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත බැසීම හේතුවෙනි.