― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංශ තානාපති හා කතානායක අතර හමුවක්

ප්‍රංශ තානාපති හා කතානායක අතර හමුවක්

සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර් ටු මහතා අද (27) කථානායක මහින්ද යාපා අබේවර් ධන හමු වී තිබේ.

අද (27) පාර් ලිමේන්තුවේ කථානායක කාර් යාලයේදී මෙම හමුව පැවැත්විණි.

ප්‍රංශ තානාපති කාර් යාලයේ සාමාජිකයන් පිරිසක්ද පාර් ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ කථානායක ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය චමීර යාපා අබේවර්ධනද මෙම අවස්ථාවට සහභාගී වූහ.