27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගෝස්තු මාසයේදී අඩු බර දරුවන්ගේ වැඩිවීමක්

අගෝස්තු මාසයේදී අඩු බර දරුවන්ගේ වැඩිවීමක්

පසුගිය අගෝස්තු මාසයේදී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් අඩු බර සහිත දරුවන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර් ධන කාර් යංශය පවසයි.

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සිදු කළ සමික්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බව පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි පැවසුවාය.

වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ගර් භණි මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර් ශකයට අනුව මේ වසරේ අගෝස්තු මාසය දක්වා සියයට 18යි දශම 5ට අඩු මව්වරුන් සියයට 15යි දශම දෙකක් නියමිත බර ප්‍රමාණය සම්පූර් ණ කර නොමැති මව්වරුන් බවට හදුනාගෙන ඇති බවයි.