33.9 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමයෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට

ළමයෙකුගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ළමයකු ලෙස හඳුන්වන තැනැත්තන්ගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ.

පසුගියදා (22) විශේෂඥ වෛද්‍ය සුදර් ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර් දේශ පාර් ලිමේන්තුවට වාර් තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේදී මේ පිළිබඳව දීර් ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.