― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති අතර ඊයේ රාත්‍රි කාලයේදී ඔහු ඉන් පිටතට පැමිණ ඇති බවට ද අනාවරණ වී තිබේ. පොලීසිය සඳහන් කළේ,මෙම සිසුවා කඩවත – ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි

මෙම විශ්වවිද්‍යාලයේ මීට පෙර ද ඉංජිනේරු පීඨයේම තවත් සිසුවෙකු අතුරුදන්වී සිටියදී ඔහුගේ සිරුර මහවැලි ගඟේ තිබියදී සොයා ගනු ලැබුවා.