― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති අන්තයේ විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි

සති අන්තයේ විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි

හෙට (08), අනිද්දා (09) සහ සඳුදා (10) විදුලි කප්පාදු කාලසටහන ජනතාවට දැනුම්දී තිබේ.

මෙම දින තුනේදී දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් හා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලැබේ.