27.2 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටවල් කාණ්ඩයට

ශ්‍රී ලංකාව යළි අඩු ආදායම්ලාභී රටවල් වර් ගීකරණ කාණ්ඩයට ඇතුළත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ජනධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර් ධන සඳහන් කළේ.