25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා භූමිතෙල් හිඟය උග්‍ර වෙයි

දිවයින පුරා භූමිතෙල් හිඟය උග්‍ර වෙයි

බොරතෙල් හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව යළි වසා දැමීම නිසා භූමිතෙල් හිඟය යළිත් උග්‍ර වී ඇති බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙරට දෛනික භූමිතෙල් මෙට්‍රික් ටොන් 450-500ක් පමණ වන අතර
දැනට වෙළඳපොළට බෙදා හැරෙන්නේ දිනකට මෙට්‍රික් ටොන් 50ක් පමණි.

පිරිපහදු කළ භූමිතෙල් හෝ ජෙට් ඔයිල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවද ඔහු සඳහන් කළේය.