28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsCIDය තිළිණිගේ බැංකු ගිණුම් පරීක්ෂා කරයි

CIDය තිළිණිගේ බැංකු ගිණුම් පරීක්ෂා කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ බැංකු ගිණුම් 03 ක් පරීක්ෂාවට ලක් කොට තිබේ.

එම ගිණුම්වල රුපියල් ලක්ෂයකට වඩා අඩු ශේෂයක් පමණක් පැවති බව එම පරීකෂණවලදී අනාවරණය වී ඇති අතර ඇය විසින් වංචා කර ඇති බව පැවසෙන රුපියල් කෝටි 250කට ආසන්න මුදල පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

එම මුදල් සොයා වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.