24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී නොවැම්බරයේ සිට ගාස්තුවක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී නොවැම්බරයේ සිට ගාස්තුවක්

පළමුවරට ජාතික හැඳුනුම්පතට අයදුම් කරන්නෙකුට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ලබන නොවැම්බර් 01 වනදා සිට ගාස්තුවක් අය කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 200ක ගාස්තුවක් එම අයදුම්කරුවන්ගෙන් අය කරන බවයි රජය පවසන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මත ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබෙනවා.