27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF ප්‍රධානියා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ක්‍රම සොයයි

IMF ප්‍රධානියා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ක්‍රම සොයයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවලට උපකාර කිරීම සඳහා වඩා හොඳ ක්‍රම ගවේෂණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පැවසුවාය.

එම රටවලට ලැබී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විසඳුම් යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවත් ඇය අවධාරණය කළාය.