32.8 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට හරින්ගෙන් ආහාර

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට හරින්ගෙන් ආහාර

මේ දිනවල විදේශගත වී සිටින සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩා විඳින ජනතාව සඳහා ආහාර ලබාදීමේ වැඩසටහනක් අද (17) ක්‍රියාත්මක කර තිබේ.

වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර පතිනායක පවසන්නේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 10ක් මේ සඳහා ලබාදුන් බවයි.

මෙම වැඩසටහන හෙට දිනයේදීද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.