29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

ජල සම්පාදන මණ්ඩලය විසින් නව ජල සම්බන්ධතා සඳහා අය කරන ගාස්තුව ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව නව ජල සැයපුම් සඳහා වන ඇස්තමේන්තු ගාස්තු ඇතුළු සියලුම ගාස්තු ඉහළ දමා ඇති බව සඳහන්.

මෙම ගාස්තු ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.