28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ පාගමන නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වැසෙයි

අන්තරේ පාගමන නිසා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වැසෙයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයීයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කැළණිය සරසවිය අසළින් වසා දමා තිබේ.

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලීසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථද යොදවා ඇති බව අප වාර්තාකරු පවසයි.