27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම කොළඹ, කළුතර, ගාල්ල, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර අද (18) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ලැබේ.