― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දරුවන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

පාසල් දරුවන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

අවුරුදු 14 සහ 15 හැවිරිදි වියේ පසුවන පාසල් දරුවන් දෙදෙනෙකු ජලය පිරී තිබූ ගල්වළක දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් විසින් සකස් බැරල් යොදා සකස්කර තිබූ පාරුවක් පැදීමට යාමේදී එය පෙරළී දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයෙන් මෙම අනතුර වාර්තා වනවා.