― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවෘත්තීය සමිති සේවකයන්ට ඇමති කංචනගෙන් රතු එළි

වෘත්තීය සමිති සේවකයන්ට ඇමති කංචනගෙන් රතු එළි

අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි අනුව ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන සහ නීතිවිරෝධීව කටයුතු කරන වෘත්තීය සමිති සහ සේවකයන්ට එරෙහිව විනය සහ නීතිමය කටයතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවා ලෙස පසුගිය මාස හයක සිට ගැසට් නිවේදනයක් මඟින් නීතිගත කර ඇති බවයි.