27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල ළඟදීම

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ළඟදීම

නොවැම්බර් මාසය අවසන් වීමට පෙර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි 23 වැනිදා සිට 2022 ජූනි 01 වැනිදා දක්වා පැවැත්විණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 407129 ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 110367 ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517496 ක් මෙවර විභාගයට පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 3844ක විභාගය පවත්වනු ලැබීය.