25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයක්කලමුල්ලේ වෙඩි තැබීමක් - කුඩා දරුවෙකුටත් තුවාල

යක්කලමුල්ලේ වෙඩි තැබීමක් – කුඩා දරුවෙකුටත් තුවාල

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී අද (19) උදෑසන 11.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබේ. යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.