25.6 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews25 වැනිදායින් පසු බස් වර්ජනයක්!

25 වැනිදායින් පසු බස් වර්ජනයක්!

කල්බදු වාරික ගෙවීම සඳහා ලබන දෙසැම්බර් මාසය දක්වා සහන කාලයක් ලබා නොදෙන්නේ නම් මෙම 25 වැනිදායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසයි.

අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මේ බව ප්‍රකාශ කළේය.