27.2 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිග්නේෂ්වරන් 22 ට සහය දක්වයි

විග්නේෂ්වරන් 22 ට සහය දක්වයි

22 වැනි සංශෝධනයට සහය දැක්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

අනතුරුව ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

මොන අඩුපාඩු තිබුණත් ඇත්තටම මේ පනත නිවැරදි දිශාවේ පියවරක්. ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පවතින තත්ත්වය තවදුරටත් උග්‍රවීමට හේතු විය හැකියි.